ඔබ දන්නවාද...
- තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට මිනිස් සිරුර සමත්ය.
- පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.
- ගොළුබෙල්ලාට එක දිගට අවුරුදු 3ක් නිදාගන්නට හැකියාව ඇත.
- මිහිමත ඇති විශාලතම වන උද්‍යානය ලෙස
සැලකෙන්නේ, ග්‍රීන්ලන්තයේ ඊසානදිග පිහිටි Greenland Park ය. වර්ග සැතපුම්
375,000ක් ඉක්මවන භුමි භාගයක පිහිටි මේ උද්‍යානය කැලිෂෝනියා ප්‍රාන්තය මෙන්
දෙගුණයක් විශාල යැයි ගණන් බලා ඇත.
- එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
- ව්‍යාඝ්‍රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ.
0 Comments